පොදි බැදගත්ත
මහ හුගක්
වස්තුව
අපිට නම්
තිබුනේ නැ
තිබුනු ඔක්කොම
ඉස්කොලේ පොත්ටික
ගංවතුරේ
ගහ ගෙන ගියා
තව හුහක්
කාලයක් යනකල්
එ පොත් ටික
අරන් දෙන්න
අම්මා අප්පාට බැරි නිසා
ගංවතුර ඉතිරි කර ගිය
ගංවතුර ඉතිරි කර ගිය
සුන් බුන් අතර අපි
ඇහිදගන්නට
පලක් ඇති දෙයක්
හොයනවා
අදහස Dhar shi

0 comments:
Post a Comment