මට පාලුයි රත්තරන්

Leave a Comment


එදා උනුසුමින් සිපගත් 
නලල් තලය  
අනේ අද සිතල වෙලා
අඩවන්නේ නැ කියායි
නුඹ ලං වුනේ 
මගේ ජිවිතයට
නුඹ නැතුව 
දිවි ගෙවන්න 
රත්තරනේ මම 
දන්නේ නැ

කවුරු මොනවා කිවුවත් 
මට හිතෙන්නෙම 
නුඹ හොදටම නිදි 
ඉක්මනට නැගිටින්න
මට පාලුයි රත්තරන්

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment