නුඹ

Leave a Comment
සමුදුන්න එ යුගය 
තවමත් ඉද හිට
හිත මගේ දවනවා
නුඹ මැවු හීන 
ඒකින් එක දැස් ඉදිරියේ 
මැවි මැවි මට පෙනෙනවා
ඇගෙන් දැන් 
ලැබන ප්‍රේමය 
ඇයි නොලැබුනේ 
මට නුබෙන්
තාම මන් මගේ 
හිතෙන් අහනවා

නුඹ තරම් මා ගැන
දැන සිටි කෙනෙක් 
තව සිටියේ නැති නිසා
නුබ නැතුව 
මට ඉන්න බැරි බව 
නුඹ දන්නවා
ඉතින් නුඹ
දවසක  එතැයි සිතා
මට පෙම් බදින ඇයට
බහ නොදි මම
නුඹ වෙනුවෙන් 
තව කල්ප කාලයක් හරි
බලාගෙන සිටිනවා

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment