හිතුවක්කාර දඩබ්බරයානේනි
හිතුවක්කාර දඩබ්බරයානේනි
මේ අහන්න
නුබ තමයි
මගේ ජිවිතය
එපා මට සැරවෙන්න
වැරදි ඇති මගේ ආදරේන්
කියාදෙන්න
මට ඔනේ
නුබත් එක්ක
සංසාරේ
හුගක් දුර යන්න
අනේ මගේ අත
අත් නොහැරම
මත් එක්ක
ආදරෙන් නුබ එන්න
Dhar shi
Copyright
Dhar Shi and Crafted by VeeThemes.com.
Proudly powered by Blogger.
0 comments:
Post a Comment