ඇයට මං බහ දුන්නා

Leave a Comment

හදහනේ කොටු අතර
අපට නොගැල පෙන අය 
අප වටා 
හුගක් උන්නා
නුබ එක තැනක 
මා තව තැනක 
වුන් අපව
අතරමන් කෙරුවා
අනේ සොදුරියේ 
සමාවනු මැන 
මගේ වරදක් නැතුවා
කළ වයස 
හරි  හින්දා
ගෙදරිනුත් බල 
කරන හින්දා
මගේ හදහනට  ගැලපෙන 
ඇයට 
මං බහ දුන්නා 


Dhar shi 
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment