මනුස්සයෝය
අපි වගේම
හිත් පිත් ඇත්තෝය
දින දසුනේ
රතුපාට දින දැක්කාම
සතුටු වෙනවා ඇති
අපි වගේම
එත් මැයි මාසේ
පළවෙනි
රතු දිනය දැක්කම
නැහැ උන්ට කිසි සතුටක්
කබුරලා කබුරලා
වැඩකරන පැය
ගනනටත් වැඩියෙන්
නැද්ද අපිට නිදහසක් කියලා
උන් අහන්නේ කාගෙන්ද?
Dhar shi

0 comments:
Post a Comment