සොදුර

Leave a Comment


සොදුර නුබේ 
ළයමඩලේ 
හිස තියාගෙන 
ලොවට රහසින් 
කීදවසක් 
රති සුව 
විදින්නව ඇද්ද 
අපි දහසකුත් එකක් 
අනේක විද බොරු කීයා 
ගෙදරට 
නුබ සමග 
නොගිය 
ලැගුම් හලක් තව ඇද්ද
හිතට හරි නැ 
නුබත් 
දැන් හරි වෙනස්වෙලා 
තවත් නම් බැ 
නුබේ බෝලද ප්‍රේමයට රවටන්න 
මාව අහිමි උනත්මට 
 හුගක් දේවල් නවතිනවා මම නුබේන් 
සැනසිලා මට පලක් නැහැ 
මගේ සැනසීම නැතිවෙලා

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment