දුබල ගත ලග
සවියට නුඹ
ලග නැහැ
ඉස්සර ඇස්
ඉස්සරහා මවපු
හැම සුන්දර හිනයක්ම
නුඹ බොද කරලා
යන්නම ගියා
මං හැමදාම
දුකේදිත් සැපෙදිත්
ලග ඉන්න පෙම්වතෙක්
කමක් නැහැ
රත්තරන්
ලගින්ම ඉදගෙන
දුක සැප බේදාගන්න
කෙනෙක් කවදා
හරි මට මුන ගැසෙයි
Dhar shi

0 comments:
Post a Comment