මහ වැසි කියා බැහැ

Leave a Comment



මහ වැසි කියා
බැහැ 
පන්සලේ ආවසේ 
කුටියට වෙලා
සැතපිලා ඉන්න 
මහ අසෙනි වැහි වැටුනත්
ගමේ  හැම වැඩකටම 
පෙරට යමි
පහළ ගමේ උපාසක
ඇත්තේක්ගේ
මතක බණට දැන් 
මේ වඩින්නේ

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment