වෙනස

Leave a Comment

ගිහි පැවදි කියා
නැහැ වෙනසක් 
අපි ඔක්කොම 
එකම කැම්පස් එකේ 
එකම බැජ් එකේ
පෙළපාලි
උද්ගෝශන වලත්
ගිහි ඇත්තෝ සමග
කරට කර
අපි පෙරට යමි
වතුර පර්හාර කදුලුගැස්
වලට නොබියව 
එකා වගේ මුහුන දෙමි

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment