බුදු තෙමගුල සිහිකොට

Leave a Comment

බුදු තෙමගුල සිහිකොට 
තුන්සිත  පහදා 
ආමිස පුජාවට 
නොවිමේ වැයම
බඩ වියත රැකගන්න
සිදාදියට ගෙන ගිහින් 
කාසි කරගන්න 
ලොකු පොඩි අටපට්ටම් 
හොද හැඩට හදමි අපි
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment