ඉන්නේ එකම දරුවයි

Leave a Comment


ලෝකයා 
උමතුයැයි 
හඩනගා 
කියපුදෙන් 
දකින් අයට 
ඇසට
රසදුනකි
හැරි හැරි
බලපුදෙන්
කවුරු මොනවා කිවුවත්
ඉන්නේ
එකම දරුවයි
දුර ඇමතුමක් ලැබුනේ නෑ
ගෙව්නු අවුරුදු
තුන හතරකින්
උමතුදැයි
නොදමි මම
එත් ඇමතුමක්
ලැබුණු බවට
හිත
රවටමින්
ජිවිතේ මම
ගෙවනවා


අදහස Dhar Shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment