අපේ දෙවියන්
අපි වදිනවා ....
මේ ඉර හද යට
දවසක් ඒවි
අපටත්
දුක් අඳෝනා
ඉවසා අසා සිටි
අපේ දෙවියන්
අපටත්සළකන
දවසක් එනතුරු
අදහස Dhar shi
Copyright
Dhar Shi and Crafted by VeeThemes.com.
Proudly powered by Blogger.
0 comments:
Post a Comment