කැරකොප්පුව
ලගින්ම
පා නැගුවට
නුබ
නොඑන්නම
යනතුරු
මොහොතකටවත්
හිතුනේ නෑ
දවසක් එන බව
අපි හැමෝටම
කැමැත්තක්
නැති උනත්
යන්න
ආපසු
නොඑන්නම
Dhar shi
Copyright
Dhar Shi and Crafted by VeeThemes.com.
Proudly powered by Blogger.
0 comments:
Post a Comment