සිරා ලව් කවි
හය දෙනෙක්ට මම
ලියලා දුන්නා.
y fm එකේ
ලව් ඩිර්ම් එකට කියලා
විසි දෙනෙකුට වඩා
නිසදැස් කවි
ලියලා දුන්නා
මේ සැරේ
වැලන්ටයින් නැහැ කියලා
ගර්ල් ෆෙරෙන්ඩ් තරහා වුනු
කොල්ලෝ දෙන්නෙකුට
ඇඩෙන්නම
කවි මම ලියලා දුන්නා
එත්හැ මදාම ලගින් වුන්
මගේ පෙම්වතා නමට
එකදු සුභ පැතුමක් වත්
යවන්න නොහැකි වුවා
අදහස Dhar shi

0 comments:
Post a Comment