කඳුළු කතාවක අවසානය

Leave a Comment


තවත් එක් 
කඳුළු කතාවක 
අවසානය නොවේ,
මෙය 
දැන් අපට 
එක මග එකට 
යා නොහැකි නිසා 
නුබට ඉඩදි 
සමුගත්තා 
විතරමයි 
මිතුරියේ මං 
ඉස්සර පුරුදු 
ලෙන්ගතු කමින් 
මා එක්ක 
ලංවෙන්න 
නුබටත් බැරි වේවි ,
එක කුස නොයිපදුනාට 
මගේ පණ ලෙසින් 
සැලකුවේ 
මං නුබට 
නුබේ අත ගත්තු 
පෙම්බර ස්වාමියාගේ 
සනුහරේ උන් 
වපරැහින්  
පද හදනකොට
 නුබට 
වහන් නොවි 
කොහොමද මං

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment