හිත් පිත්
නැතුවා සේ
සිටින්නේ
නුබට කලින්
පෙර වසරවල
නුබේම
සහෝදරයනු ඇවිත්
ගිනි මධ්‍යාහනේ
පා ගමනින් ගිහින්
වැටලුවට
ලිප්ටන් වට රවුම
පලක් උන් නැතිබව
දන්න හින්දයි
වෙර යොදා
මොන ඉල්ලිම් ඉල්ලුවත්
අවසානයේ
පොලිස් අණ් නොතකා
බැරැක්කය පැන්නොතින්
සුදානමි තියෙනවා පුතේ
කඳුළු ගෑස් මදි නොවෙන්නම
අදහස Dhar shi

0 comments:
Post a Comment