එදා බැදි ප්‍රේමය

Leave a Comment

යුග ගණනකට
පෙර එදා
බැදුණු අතැගිලි අපේ
අත පයේ වාරුව
ගිලිහෙමින්
පවතින වෙලෙත්
නොවෙනස්ව
තවමත් තිබේ
එදා බැදි ප්‍රේමය
අරුමයක් නොවේ අද
පණ නළ ගැහෙන
අන්තිම තත්පරේත්
මේ සෙනෙහස
අඩුවක් නොකරමින්
උපදිනා හැම භවයකම
නුබේ සෙනෙහසම පතමි මම

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment