නුබත් හිටියනම්

Leave a Comment


එ ඉර හඳමයි
ඉස්සර මෙන්
තවමත් නොවෙනස්
නුබත් හිටියනම්
එක් සිත්ව
සොදුරියේ නොවෙනස්ව
තනිකමක්
නොදැනේවි
වියපත්
අපේ ප්‍රේමයට

අදහස Dhar Shi​
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment