අම්මා

Leave a Comment


ඉස්සර දවසක
සැව්ලන් හඩලන
උදෑසනේ
ලිප ගිනි මෙලවු
අම්මා
සංසාරේ
මතු බුදු වෙන්න
පෙරුම්  පිරු
අම්මා
අත පයේ
වාරුව
නැතිව ගියදා
මේදා මහ මගට
ගෙනත් දැම්මත්
තමන්ගෙම
කුසින් වැදු දරුවන්
දැත් එක්කොට
සාප නොකරයි
අනේ උන් තාම
නොදරුවෝයි  කියලා 


Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment