මගෙ පොඩි පුතා

Leave a Comment

අපේ හාමුදුරුවෝ
දෙසුවට 
බුදු බණේ හැටියට
අත්හැරපු තරමට 
හිතට සැනසිමයි කියලා

මට තාමත් නුබව
හිතෙන් අත්හැරගන්න
බැරි උන
මගේ පුතේ
අද නුබ රටට 
බුද්ද්‍ර පුත්‍රයෙක්
එත්  මට තාම
නුබ මගේ 
පොඩිපුතා

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment