මල්ලියේ...

Leave a Comment


ලබා උපන් හැටියට 
විදි කොන්නේ 
දුප්පත් පැලක  
ඉපදුනත් අපි 
මල්ලියේ
තියන හැටියට
එක බත් පත 
බේදාගෙන කමු 
මල්ලියේ
නුබේ කර දඩු  
උස් මහත් වුවිට 
මේ නරාවලෙන් අප
ගොඩගනින් 
මල්ලියේ

Dhar shi


Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment