යොවුන් වියේදි
නුබ හා හාදවෙලා
ජිවිතේ හුගක් කල්
අපි එකට පසු කලා
හිත් රිදිම්
හිත් බිදිම්
කොපමන සිදු උනත්
අත් හැර ගියේ නැ
නුබ මාව
වැරදි අතපසු විමි
කොපමන සිදු උනත්
නිවැරදි කරා
සෙවනැල්ල සේ
පසු පසින්ම සිට මාව
මතු උපදින
හැම බවයකම
නුබ මගේ සෙනෙහෙබර
බිරිදම වෙලා
මගේ ලගින්ම ඉන්න
Dhar shi

0 comments:
Post a Comment