මගේ කරුමය නුඹට හරස් වෙයි

Leave a Comment


ගත සවිය
අද මගෙන් ගිලිහිලා
දුබල ලෙඩෙකු ලෙස 
මරණය එනතුරු 
මම බලා  සිටිනවා
නුබ ඇවිදින් 
කදුලු සැලුවට
මගේ ලග නතරවි
කරුමය නුබට මට හරස්වෙයි
සොදුරියේ නුබ නාඩන්
ඔය උනුහුම අත්හැර 
යන්නට කාලයයි මේ

Dhar shi

Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment