ලබන සුමානේ
ලොකු කෙලිගේ
මගුල් ගෙදර
ජයටම කන්නයි
හිතන් ඉන්න්නේ
තව පොඩිගානක් තියනවා
තැන් දෙක තුනකට
පියව ගන්න
දෙයියනේ කියලා
එහින්දා
උදේම මම
වැඩට ආවා
එකපරම
ලොකු ගනක්
අතට ලැබෙන
හයර් එකක් මට සෙට් වේවා!
Dhar shi

0 comments:
Post a Comment