ඉක්මනින් පැනපන් දුවේ

Leave a Comment


මේ කටු කම්බි 
වැටෙන් එහා
නුබට ලස්සනම 
ලස්සන අනාගතයක්
තියනවා මගේ දුවේ
සංක්‍රමණය තහනම්වෙලා
පොලිසිය එන්න කලින්
ඉක්මනින් වැට 
පැනගමු මගේ දුවේ

Dhar shi

Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment