මේ ගෙවෙන වසරේ
දුක හිතෙන
fb එකේ
කතාව උනේ ඔයා
ඔයා නොදැක්ක
ලෝකයේ අය
ඔයාගේ photos
like කරලා
shear කරනවා
ඔයා නැති උන එකට
මටත් දුකයි
රත්තරන් පුතේ
එත්
මොනවා කරන්නද
දෛවය
වෙනස් කරන්න
ඔයාටවත්
මටවත් බැ
දේශසිමා ප්‍රශ්ණ නැති
යුද්දයේ සෙවනැල්ලවත්
වැටෙන් නැති රටක
නුබ මතු ඉපදියන් පුතේ !
Dhar shi

0 comments:
Post a Comment