වැරදි වලින්
හය හතර
නොතේරේන
නුබලට සාපයක් උනු
නුබලාගේ
කලකන්නි
ඉරණම
වෙනස්කළ හැක්කේ,
නුබලටම පමනයි
පුංචි දුවේ
ඔය කුනු දුවිලි මතින්
නැගිටපන්
හැඩුවාට නලවන්න
කවුරුත් එන්නේ නැ
සිනිදු මොලකැටි බවට
වැටෙන Like මිස
වෙන මුකුත් නුබලට උරුම නැ
නුබව නැගිටවා කදුලු පිසලන්නට
කවුරුවත් එනතුරු
බලා උන්නාට වැඩක් නැ
නුබේ ඉරණම
වෙනස් කර හැක්කේ
නුබට විතරමයි
Dhar Shi

0 comments:
Post a Comment