යා නොහැකි අතීතය

Leave a Comment


නුබත් එක්ක
අයේමත් 
යන්නට ඇත්නම්
අප පෙම්කල අතිතයට 
ආපසු නැවිත්
වර්තමානයට 
මම නතර වෙනවා 
නුබ මා ලගින්ම 
උන් සුන්දර දවසක

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment