ජීවිතය දිගු ගමනකි

Leave a Comment


ජිවිතේ 
දිගු ගමනකි
මම බෝහොදුර 
ගෙවා ආවෙමි
කයින් දුබලය
නමුත් 
වෙහෙස 
නොදැනෙයි
සැබැකරගත 
නොහැකි උන
එකම එක 
අරමුනක් දෙස 
බලාගෙන ඉමි
තාමත් මම 

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment