කොරිඩෝව දිහා
ඇස් කෙවෙනි ගෙවෙනා තුරා
බලා උන්නා
ඔයාගේ රුව
මැවෙනා තුරා
හැමදාමත් වගේම
ඔයා අවේ නැ
තරහක් නැ රත්තරන්
ඉස්සර වගේ
ලංවෙන්න බැ ඔයට මන් ලගට
එන්නම ඔන උනත් ඔයට
එක පාරක් හරි මන් බලන්න
එක පාරක් හරි මන් බලන්න
අම්මලා එන්න දෙන්නේ
නැතුව ඇති
අනාගතයක් නැති මන් ලගට
ඉයේ මහ රැ අන්තාඋනේ
ඉස්සරහ ඇදේ හිටි කෙනා
පව් අසරණයා
මට තරම්වත් වයසක් නැ
ලගදිම මටත් එකම වෙයි
එත් හිත කියනවා
මම මැරෙන්නට
මොහොතකට කලීන්
අන්තිම පාරට
මාව බලන්නට ඔයා එයි
Dhar shi

0 comments:
Post a Comment