සියලු අපල දුරුවේවා

Leave a Comment


හය හතර 
නොතේරෙන 
මගේ එකම මුනුපුරා
උපදින කොටම 
අම්මත්
අන්තරා  උනා
තාත්තතකණමදයා 
වාගේ  
ඇවිදින් 
හැම රැම
මුටම තඩි බානවා
කේන්දරේ දෝසයක්ලු 
සෙත් කවි කියලා 
බොධි පුජා තියලා
හැම පෝයටම මම 
සිල්ගන්නත්
එක්කගෙනම එනවා
කරන කියන 
හැම පිනෙන්ම 
සියලු අපල
දුරුවේවා 
මගේ මුණුපුරගේ 

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment