අනේ දරුවනේ

Leave a Comment


අනේ දරුවනේ
එක පාරක්වත් ඇවිත්
බලලා පලයවි 
මගේ ඇස් දෙක
පියවෙන්න කලින් 
උබලාගේ
මහ එකත් නැතුව 
මම උබලවා 
උස් මහත් කෙරුවේ
හුගක් දුක් විදලා
ලොකු කෙලී එන්ගලන්තේ,
සුදු මහත්තයේ බැදලා
ලොකු එකා
නැවෙන් පැනලා ඉතාලියේ 
පොඩි කෙලී n.g.o එකකට බැදිලා
රට වටේම රවුම් යනවා

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment