අසරණ කම

Leave a Comment


අසරණ කම
බඩගිනිකම
පාන් වාටියකින් 
රවටන්න බැරි බව දන්නවා
බඩගිනිකමට
අසරණ කමට 
හැඩුවට පලක් නැති බව
තව ටිකක් 
ලොකු වෙනකොට 
නුබට දැනේවි
කලු ගැහුනු 
නුබේ තාත්තගේ අතම
නුබට පවසාවි  
ලෝකයේ කුරිරු බව 
එහෙත් 
නුබේ සේයා රුව දැක
අනේ පව් 
කියන අයනම්
 ඔනැ තරම්   
මේ ලෝව
ඉන්නවා

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment