පොඩි හාමුදුරුවෝ

Leave a Comment


ඉස්සර යාලුවෝ 
අදත් පහළ වෙලේ 
ගුඩු පනිනවද
දන්නේ නැ
දුර ඇත වංගුවෙන්
අම්මාගේ රුව 
කවදා පෙනෙවිද
දන්නේ නැ
ලොකු හාමූදුරුවෝත් 
බණකට වැඩලා
හවසට එවිද 
දන්නේ නැ
බලාගන්න මට 
බණ පොත් 
හුගක් තියනවා
එ නිසා තනියක් නැ

Dhar shi


Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment