නුබේ බඩ කපනකොට රිදුනද දන්නේ නැ

Leave a Comment


නුබේ බඩ කපනකොට 
රිදුනද දන්නේ නැ
වෙදනා ඉවසගෙන 
හඩන්නතුවම 
මම හඩන තුරු 
බලාගෙන ඉන්න ඇති
නුබේ දෝතට මා ලැබුනු විට
මුලු ලෝකයක් දිනුවා සේ
 දැනෙන්න ඇති
සිනිදු මොලකැටි මගේ නළලට 
පොඩි හදුවක් තබන්න ඇති
අම්මේ 
අද මමත් අම්මේක් 
මට නුබේ අගය තව වැඩිපුර 
දැනේනවා

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment