හද සසල කල දසුන

Leave a Comment



අහම්බෙන් නෙත ගැටුනු හද සසල කල දසුන නුබත් දැන් දුටුවිට අනේ හපොයි කීයා කිවාට හිත් පිත් නැති යකඩ ගොඩවලට මේ දරුනු වෙදනා නොදැනේවි
රිය අනතුරකින් මැරුන පළවෙනියාවත් අන්තිමයාවත් නුබ නොවේවි තවටිකක් ඉවසන්න 
වේගය ටිකක් 
අඩු කරන්න 

නැත්නම්
හදපු අම්මට තාත්තට
ඔය වෙදනාව
උහුලගන්න
බැරිවේවි

Dhar Shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment