අද දවසටම ...

Leave a Comment


අද දවසටම 
එකම එකම 
කුලී වැඩක්වත්
ලැබුනේ නැ
පිටරටක කවුද
නායකයෙක් ඇවිල්ලලු 
කොලබ පාරවල් ටික
තව ටිකකින් වහනවලු
කොහොමද 
ගෙදර යන්නේ 
පොඩි කෙල්ලට පිටි එකකුයි
තව බලු ගොඩකුයි තියනවා 
අරන් යන්න
ණය ලැබුනේ නැත්නම් 
හෙට ඉදන් ණයට බඩුනැ 
හන්දියේ මුදලාලිත් ඊයේ කිවුවා 

Dhar shi

Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment