අනේ දෙවියනේ වැහැපන්

Leave a Comment


මුරුගසන් 
දෙවියනේ
අදවත් 
වැහැපන් 
එක වැහි පොදක්වත්
ඉලග කන්නයේවත් 
ණය බේර 
ගෙදර කන්නට 
හාල් ඇටයක්වත්
වැඩිපුර ලැබෙන්න
වැහැපන් දෙවියනේ 
වැහැපන් ඉරිතැලුනු  බිම්
තෙමාගෙන වැහැපන් 

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment