බලාපොරොත්තුව

Leave a Comment


හුදකලාවේම 
පාලු වෙරලක
බලා ඉන්නෙමි
තාමත් ඔබ එනතුරා
වෙන් වුන තැන 
මතකද නුබ හට
මම තාම එතැනමයි
දුර පෙනෙන 
සිතිජය වගේ
නුබ  මට 
මිරිගුවක් බවදැනේ
නොඑන බව දැනගෙනත්
හැම  හවසම මම
මෙතැන
නුබ එනතුරු
බාලාගෙන සිටිනවා

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment