ප්‍රේමය

Leave a Comment



සම්මත නොවු
ලෝකයක 
රාගයක් නැති 
ප්‍රේමයක් නැත
මේ මිහිපිට
හැගිමට ඉඩදි
බුද්දියට පිටුපා 
ජිවත් වන්නවුන්ට  
ප්‍රේමය
ඉහිපිට සුරබිමකි
රාගය 
අකැප උන්ට
ප්‍රේමය
දුක හිතෙන 
දුක දැනෙන
හද රිදවුමක්
විතරමයි 
හැමදාම

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment