මල්ලී අඩනවා

Leave a Comment


බඩගින්න 
දාරගන්න බැරි වෙලා 
මල්ලී අඩයි
අම්මේ නුබ සිහිකරලා
බොරු චාටු කතා කියලා 
මල්ලී රවටන්නට
බැරිය මට
නොතේරුනත් අම්මේ
මල්ලිට ඇත්ත
අම්මත් නැ අප්පත් නැ
දැන් අපට
ඇඩුවට බඩගින්න
නැති වෙන් නැති හින්දා
මල්ලිව ගෙදර දා
යන්නත් බැරි හින්දා
කොපමණ බැරි උනත්
උසුලාගෙන
මල්ලිව කර මතට
සරණක් සොයා
මම යනවා සිගමනට

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment