කිරි වෙහෙර වදිමු දෑත් එක් කොට

Leave a Comment




වසර අවසාන 
දිගු නිවාඩුවේ
ගොස් කතරගම පුද බිමට
කහ වතුර නා පේවි
කන්නලව් කරයි
දෙවිටන්ට
හැදිගැවිලාම පල
අපේ පවුලට 
වින කරපු එකා යැයි
කියමින් කිදාහක් 
පොල් ගහන්නට ඇද්ද 
පින් සිතින්
කිරි වෙහෙර 
වැදි දැත්ම එක්කොට

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment