මගේ කුසගිනි නිවා යන්න

Leave a Comment


දැත දෙපයේ වාරුව
අද මගෙන් ගිලිහිලා
දුක සැප අහන්නට වත්  
ලගින් ඉන්නට
කවුරුත් නැ
මග තොටේ යනකොට 
නොබලා යන්න යන 
දහසක් මිනිසුන් අතර
මගේ කුසගිනි 
නිවා යන්නට
මොහොතක්
ලගින් නතර උන
නුබනම්  මිහිපිට 
දෙව් දුවක්ම
යැයි මට සිතෙයි

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment