හෙට එයි කැන්දාගෙන
අප නිවසට
පොඩි ලේලිය
වෙඩිමේ දහකකුත්
වැඩ අතරේ
පොඩි පුතාගේ
පොඩිම කාලේ පොටොවක්
අහම්බෙන් හමු වුනා
නුබ අද ලොකු මහත් උනත්
මට තම නුබ
මගේ සුදු පොඩි පුතා
නැහැ උනේ නුබේන් අපට
කිසි වරදක්
අද වනතුරු
නුබේ යුග දිවිය සරුවී
මගේ නෙත් පිය වෙන්න කලින්
නුබ වගේම කිරි කැටියෙක්
ඉක්මනටම අරන් එන්න
රත්තරන් පුතේ
Dhar shi

0 comments:
Post a Comment