නුබ නැතිව ගෙවෙන තවත් බක් මහ මංගල්‍යයක් අත ලග

Leave a Comment


නුබ නැතිව ගෙවෙන 
තවත් 
බක් මහ මංගල්‍යයක් 
අත ලග
කවදාද නුබහා එක්ව
එකම කැදැල්ලක
එකට ලිප ගිනි 
මොලවන්න
බුලත් හුරුල්ලක් දී 
නුබේ දෙපා වැද
අලුත් අවුරුදු
වැඩ අල්ලන්නට
නුබව පෙරටු කොටගෙන 
නැගම් යන්නට 
මේ අවුරුද්දෙත් පින නැ මාහට

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment