මා හැර යන්න ගිය
ඔහුම
පෙර දිනක
ප්‍රේමය අයදිමින්
මා පසුපස ආ හැටි
මට තාම
මතකයි
............................................................................................................
උබ නමට ඇති
ප්‍රේමය
ඔප්පු කල නොහැක මට
එයට සමකල හැකි
කිසිවක් මේ මිහිපිට
නැති නිසා
..................................................................................................................................................
සුරංගනා කතා තරම්
ලස්සන නැති අපේ
ආදර කතාවේ
අවසානය තාමත් මට
ගලප ගන්න බැ
............................................................................................................
නින්ද සොරාගෙන
රෑ තුන්යම
නුබ මට
සිහිනෙන්
පෙනන තරම්
නැවිත් ඉදපන්
දවසක්වත්
ඇස් රතු වන තුරු
හඩන්න මට තහනම්
Dhar shi

0 comments:
Post a Comment