දුම්වැටිය

Leave a Comment


දැන් කාටවත් 
නිවැරදි කරන්න
බැරි තරම් 
මට වැරදිලා ඉවරයි
එපා පුතේ පුරුදුවෙන්න 
ඔය ඇගිලි දෙක අස්සේ 
තදකරන් ඉන්න 
දුම් වැටියේ 
ජිවිතේ නැ
අත්දැකිමෙන් කියන්නේ 
නුබලාට 
තවජිවිතේ
කල්තියනවා  ගෙවන්න 
අත්හැරපන් පුතේ
දුම්වැටිය 

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment