වෙහෙස නොබලමි

Leave a Comment


වෙහෙස නොබලමි
තව හුගක් දුර 
යායුතු නිසා
වෙර යොදා 
යමි ඉදිරියටම
මා නමින් දිවි ගෙවන 
හය හතර
නොතේරේන 
මුණුපුරන්ගේ 
කුස ගිනි
තව හුගක් කල්
පුරවන්න වෙන්නේ 
මට  නිසා

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment