එක රැයෙන් කොටිපතියෙක් වෙන්න

Leave a Comment


අපේ රටේ 
හුග දෙනක්ම
ලොතරැයි මණ්ඩලයේ
වසනාවෙන් 
එක රැයෙන් 
කොටිපතියෙක් වෙන්න 
උදේ ඉදන්
රැවෙනකල් 
දුප්පත් පොහොසත් කිය 
වෙනසක් නැතුව 
ට්‍රයි කරනවා
තවත් සමහරු
තොරලා තොරලා
එක ටිකට් එකක් අරගෙන
ඇදුනොත් ලක්ශයක් හරි
අන්කල්ටත් සලකනවා 
කියලා කියපු අයත්
ඉන්නවා මහ හුගක්

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment